පළමු එක් දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව ඊයේ (28) සමත්විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 48.3 කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181 ක් පමණි.ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 94 කට මුහුණ දී … Continue reading පළමු එක් දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට